වෙබ් පාඨශාලා යනු,
ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව,අධ්‍යාපනඅමාත්‍යාංශය,ජාතික අධ්‍යාපන ආයතනය සහ එටිසලාට් ලංකා පෞද්ගලික සමාගම එක්ව ඉදිරිපත් කරනු ලබන බුද්ධිමය ව්‍යාපෘතියකි.
පාසැල තුල ඔබ හදාරනු ලබන විෂය නිර්දේශය එලසින්ම අන්තර්ජාලය හරහා ඔබ ඉදිරියට ගෙන ඒම සහ අන්තර්ගතය ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය ඔස්සේතව තවත් ඔබ වෙත සමීප කිරීම වෙබ් පාඨශාලාහි ප්‍රධාන අරමුණයි.
මේ සමඟ අන්තර්ජාලයේ සැරිසැරීමට 2GB ප්‍රමාණයක නොමිලේ ඔබට ලැබෙන දත්ත ප්‍රමාණයට අමතර තවත් බොහෝ ප්‍රතිලාබ මෙම පැකේජය හරහා ඔබට හිමි වේ.
තවද ලෝකයේ දැනට හඳුන්වාදී ඇති වඩාත් ආරක්ෂිතම අන්තර්ජාල පාලන මෘදුකාංගය වන Net-nanny මෘදුකාංගය මේ සමග නොමිලේ හිමිවේ.
Contact : 072-9334755 (Upul)
Email : etisalatbb2@gmail.com
POST PAID
Refundable Deposit : Rs.1000/=
No connection free............................
PRE PAID
Rs.299/=
No connection free............................
Contact : 072-9334755 (Upul)
Email : etisalatbb2@gmail.com

No comments:
Post a Comment